4 ஊடகங்கள்
ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට ලකුණු 183ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව පාකිස්ථානය තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 182ක් රැස්කර ගත්තා. ඒ අනුව පාකිස්ථානය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු [...]
