SLS ප්රමිති සහතික ලාංඡනය නොමැති PVC ජලනළ බට හා සන්ධි උපාංග අලෙවියට එරෙහිව දිවයිනේ දිස්ත්රික්ක 20ක වැටලීම් 87ක්
SLS ප්රමිති සහතික ලාංඡනය නොමැති PVC ජලනළ බට හා සන්ධි උපාංග අලෙවියට එරෙහිව දිවයිනේ දිස්ත්රික්ක 20ක වැටලීම් 87ක් සිදු කර 1,140ක් නඩු භාණ

SLS ප්රමිති සහතික ලාංඡනය නොමැති PVC ජලනළ බට හා සන්ධි උපාංග අලෙවියට එරෙහිව දිවයිනේ දිස්ත්රික්ක 20ක වැටලීම් 87ක් සිදු කර 1,140ක් නඩු භාණ

ශ්රී ලංකා ප්රමිති ආයතනයේ ලාංඡනය නොමැති PVC ජලනළ හා සන්ධි උපාංග අලෙවියට එරෙහිව දිවයින පුරා ක්රියාත්මක කරන ලද විශේෂ වැටලීමකදී එම බට සහ සන්ධි උපාංග 1140ක් පාරිභෝගික කටයුතු අධිකාරිය භාරයට ගෙන තිබෙනවා. මෙහිදී පරීක්ෂාවට ලක්වූ වෙළෙඳ ආයතන 87න් ආයතන 65ක අදාළ භාණ්ඩ මිලදී ගැනීමේ බිල්පත් නොමැති බව අනාවරණය වුණා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு