2 ஊடகங்கள்
අලුත් සතියක ආරම්භ දිනයේ දීම කොටස් වෙළෙඳපොළ ඒකක 125කින් පසුබසී
පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින දෙක තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළඳපොළ සමත් වුවද, මෙම සතියේ පළමු දිනයේ දීම මිල දර්ශකවල පහළ යාමක් අද (19) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.63කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 38.08ක පහළ යාමක් වාර්තා කළේය. එහිදී...

Biz Editor எழுதியது
முழு கட்டுரையைப் படிக்க