ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ශක්තිමත් හවුල්කාරීත්වය සහ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා වූ අඛණ්ඩ සහාය පළ කරමින් යුරෝ මිලියන 2.35කට අධික මානුෂීය ආධාර තොගයක් මෙරටට එවා තිබේ.
එමෙන්ම Union Civil Protection Mechanism (UCPM) අයත් රජ්‍යයන් 37ක්, යුරෝපා සංගම් සාමාජික රටවල් 27ක් මෙන්ම ඇල්බේනියාව, බොස්නියාව සහ හර්සගොවිනා, අයිස්ලන්තය, මෝල්ඩෝවා, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, නෝර්වේ, සර්බියාව, තුර්කිය සහ යුක්‍රේනය යන රටවල් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර සැපයීමට දායක වී ඇත.
News.lk இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- Sarah Hasselbarth
- සුගීෂ්වර ගුණරත්න
- චතුර ලියනාරච්චි
- Carmen Moreno
- Rémi Lambert
நிறுவனங்கள்- යුරෝපා සංගමය4
- විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ
- Union Civil Protection Mechanism
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ
- ජර්මානු තානාපති කාර්යාලයේ
- රජය
இடங்கள்- Sri Lanka2
- මෙරටට2
- උතුරු මැසිඩෝනියාව
- උතුරු ඇමරිකාව
- මොන්ටෙනෙග්‍රෝ
- ලක්සම්බර්ග්
- ඇල්බේනියාව
- මෝල්ඩෝවාහි
திறவுச்சொற்கள்- සංගමයෙන්2
- මානුෂීය2
- මිලියන2
- ලංකාවට2
- ශ්‍රී2
- අධික2
- ආධාර2
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு