රුසියාවට යටත් වී යුද්දය අවසන් කරන්නැයි ට්රම්ප් යුක්රේනයට දන්වයි..
රුසියාව සමඟ පවතින යුද්ධය යුක්රේනයට අවාසිදායක වන අයුරින් නිමා කරමින්, රුසියානු කොන්දේසි හමුවේ යුක්රේනය කොන්දේසි විරහිතව යටත් කරවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සැලසුම්සහගතව පියවර ගනිමින් සිටින බවට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි බරපතළ චෝදනාවක් එල්ල කර ඇති බව 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි. Bloomberg පුවත් සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති සෙලෙන්ස්කි ප්රකාශ
