අඛණ්ඩව ලක්ෂ 3 සිමාවට ඉහළින් පැවති කැරට් 22 රන් පවුමක මිල අද (28) උදෑසන විට ලක්ෂ 3 සීමාවෙන් පහළට පැමිණ ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව අද කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල වාර්තා වුනේ රු. 298,000ක් ලෙසයි. මේ අතර කැරට් 24 රන් පවුමක මිල රු. 322,000ක් ලෙසින් වාර්තා වී තිබුණි.
ඒ, අනුව අද (28) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 298,000ක් ලෙස සටහන් වුණා. මෙරට රත්රන් වෙළඳපොළේ කැරට් 24 රන් පවුමක මිල අද (28) දිනයේ රුපියල් 322,000ක් ලෙස දැක්වෙනවා. මීට සති දෙකකට පෙර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 379,200ක් දක්වා මිල ඉහළ ගිය අතර, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,000ක් දක්වා මිල ඉහළ ගියා.
Dasatha Lanka News இலிருந்து சுருக்கப்பட்டது
திறவுச்சொற்கள்- කැරට්2
- පවුමක2
- රන්2
- වෙළෙඳපොළෙහි
- සීමාවෙන්
- සිමාවට
- දිනයේ
- ගණන්
- පහළට
- ලක්ෂ
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு