2 ஊடகங்கள்
කළු කඩ මාෆියාව වැට බදිමින් එළවළු රටින් ආනයනය කරන්න රජය අවසර දෙයි
ශීත කළ එළවළු ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන්ට අනුකූලව මෙම ශීත කළ එළවළු ආනයනය කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා පවසයි....
