2 ஊடகங்கள்
විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ලබන 23 වැනිදා යළි කැඳවයි
අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාවට හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර යන අය ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපත් කළ පැමිණිල්ල ලබන 23 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. පාස
