2 ஊடகங்கள்
සිංගප්පූරු ගුවන් සේවයෙන් අමතර දිවා ගුවන් ගමන් ආරම්භ වෙයි
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සිය ගුවන් ගමන් සේවා පුළුල් කරමින්, සිංගප්පූරු ගුවන් සේවය අද (දෙසැම්බර් 06) සිට සතියකට දින තුනක් දිවා කාලයේදී අමතර ගුවන් ගමන් වාර ආරම්භ කර තිබේ. සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා ම