පියංකර අතට ජම්පර දෙක, බෙලෙක් පිඟාන හා බෙලෙක් කෝප්පය
2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාලියට පැමිණි පිරිසට දිවා ආහාරය සැපයීම සඳහා ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ මුදල් යොදවන ලෙස එහි ප්‍රධාන විධායක නිලධාරියාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවක අධිචෝදනා දෙකටම වරදකරු වූ හිටපු අම