පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං
මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

මුන්දලම ප්‍රදේශයට ඇදහැලුණු මහ වැසි සමඟ හමා ගිය තද සුළඟක් හේතුවෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරීයන්කල්ලිය ගම්මානයේ නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. අද (11) පස්වරුවේ හමා ගිය මෙම සුළං තත්ත්වය සහ වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ නිවාසවල වහලවලට සහ දේපළවලට මෙම හානිය සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன