ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්රීඩිකාවෝ 156ක් තරග බිමට
ආසියාවේ දැවැන්තම ක්‍රීඩා උලෙළ 'ආසියානු ක්‍රීඩා උලෙළ' ජපානයේ අයිචි පරිපාලන දිස්ත්‍රික්කයේ නගෝයා අගනුවරදී ඊයේ (19) නිල වශයෙන් ආරම්භ විය. ඔලිම්පික් උලෙළට පමණක් දෙවැනි වන ආසියානු ක්‍රීඩා උලෙළ මෙවර පැවැත්වෙන්නේ 20... The post ශ්‍රී ලංකාව
