2 ஊடகங்கள்
මේ වසරේ ගතවූ දින 13 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 82ක් මරුට
මේ වසරේ ගෙවුණු දින 13 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 82ක් මියගොස් තිබෙනවා.දින 13 තුළ සිදුවූ මාරක රිය අනතුරු 77කින් මෙසේ 82ක් මියගිය බවයි
මේ වසරේ ගෙවුණු දින 13 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 82ක් මියගොස් තිබෙනවා.දින 13 තුළ සිදුවූ මාරක රිය අනතුරු 77කින් මෙසේ 82ක් මියගිය බවයි
මේ වසරේ ගෙවුණු දින 13 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 82ක් මියගොස් තිබෙනවා. දින 13 තුළ සිදුවූ මාරක රිය අනතුරු 77කින් මෙසේ 82ක් මියගිය බවයි පොලිසිය සඳහන් කරන්නේ. එම අනතුරුවලින් 49 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு