ඥානසාර හිමිට අධි චෝදනා...
බොදු බල සේනාසංවිධානය පැවැත්වූ මාධ්‍යසාකච්ඡාවකදී කුරානයට,ඉස්ලාම්ධර්මයට අපහාස වන අයුරින් අදහස්දැක් වූ බවට එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනාගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසයකොටුව මහෙස්ත්‍රාත් ඉසුරුනෙත්ති කුමාර මහතා හමුවේදැනුම් දුන්නේය.නීතිපතිවරයාලබා දුන් උපදෙස් ප්‍රකාරවමෙම පියවර ගන්නා බවද එහිදීපොලිසිය අධිකරණයට දැන්වීය.උන්වහන්සේටඑරෙහිව ගොනු කර ඇති නඩුවට වසර11 ක්නීතිපති උපදෙස් නොලැබීම සහප්
