ඇමති විජිත අද තායිලන්තට
තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනය පරිදි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අද (14) වැනි දින සිට 16 වැනි දා දක්වා තායිලන්තයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. මෙම සංචාරය අතරතුරදී, අමාත්‍ය හේරත්, තායිලන්ත කම්කරු අමාත්‍යවර
