ජලාශ 15ක වාන් දොරටු විවෘතයි
අධික වැසි හේතුවෙන් ජලාශ 15ක වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව, රාජාංගනයේ ජලාශයේ වාන් දොරට
අධික වැසි හේතුවෙන් ජලාශ 15ක වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව, රාජාංගනයේ ජලාශයේ වාන් දොරට
කලා ඔයේ ජලය පිටාර ගැලීම හේතුවෙන් අවුකන සිට කැකිරාව දෙසට ගමන් ගන්නා මාර්ගය අවුකන පාලම අසළින් තවමත් ජලයෙන් යටව පවතිනවා. එසේම, බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වැව් හතේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර උයන්වත්ත වැවේ ජල මට්ටම ඉහළ යාමෙන් එහි ජලයද පිටාර ගොස් ඇති බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා. පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 18,376කට අධික පිරිසක් බලපෑමට ලක්ව තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு