තව එක බිම් අඟලක වී වගා කරන්න සූදානම් නෑ...! - කෘෂිකර්ම ඇමති
වර්තමානයේ වී වගා කරන භූමිය තවත් අඟලකින් හෝ වැඩි කිරීමට ආණ්ඩුවට අදහසක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. මෙයට පෙර දේශපාලකයන් කතා කළ පුරන් කුඹුරු අස්වද්දමු වැනි සංකල්ප තමන්ට නොමැති බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි. ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්
