මත්පැන් සාදය අතරතුර ඇති වූ බහින්බස් වීමකින් මිතුරා උඩුමහලින් තල්ලුකර මරාදමලා
සීදූව නගරයේ පිහිටි හෝටලයක සේවය කළ සේවකයකු එහි උඩුමහලින් බිමට තල්ලු කර ඝාතනනය කර ඇතැයි සීදුව පොලිසිය පවසනවා.මෙම මරණකරු අදාළ හෝටලයේ උඩුමහල
සීදූව නගරයේ පිහිටි හෝටලයක සේවය කළ සේවකයකු එහි උඩුමහලින් බිමට තල්ලු කර ඝාතනනය කර ඇතැයි සීදුව පොලිසිය පවසනවා.මෙම මරණකරු අදාළ හෝටලයේ උඩුමහල
මෙම මරණකරු අදාළ හෝටලයේ උඩුමහලේ නවාතැන් ගෙන සිටි සේවකයෙකු බව අනාවරණය වී තිබෙනවා. විමර්ශනවලදී හෙළි වී ඇති පරිදි, සිදුවීම සිදු වන අවස්ථාවේදී මරණකරු සහ එම හෝටලයේම තවත් සේවකයෙකු උඩුමහලේ මත්පැන් පානය කරමින් සිට තිබෙනවා. එහිදී ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, සැකකරු විසින් මරණකරු උඩුමහලෙන් බිමට තල්ලු කර මෙම ඝාතනය සිදු කර ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன