2 ஊடகங்கள்
'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' ජන රැලි දෙකක් අද පස්වරුවේ
'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' යන තේමාව යටතේ රට පුරා සංවිධානය කෙරෙන මහජන රැලි මාලාවට සමගාමීව ජන රැලි දෙකක් අද (11) නිකවැරටියේදී සහ ගොකරැල්ලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු ජන රැලිය
