මාලිමාව පදියතලාව සභාවේ අයවැය දෙවැනි වර කියවීමත් පරාදයි
මාලිමාවේ පාලනය යටතේ පැවති පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව තිබෙනවා.මෙහිදී අයවැයට පක්ෂව ජන්ද 07ක් ලැබී තිබෙන අතර
මාලිමාවේ පාලනය යටතේ පැවති පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව තිබෙනවා.මෙහිදී අයවැයට පක්ෂව ජන්ද 07ක් ලැබී තිබෙන අතර
මාලිමාවේ පාලනය යටතේ පැවති පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව තිබෙනවා. මෙහිදී අයවැයට පක්ෂව ජන්ද 07ක් ලැබී තිබෙන අතර විපක්ෂව ජන්ද 12ක් ලැබී තිබෙනවා. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු හත් දෙනා අයවැයට පක්ෂව ජන්දය දුන් අතර සමගි ජන බලවේගය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සර්ව ජන බලය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කළ බව සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன