25,000 දිමනාව ගැන ජනපති දුන් උපදෙස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අවදානම් කලාපවල නිවාස 15,000ක් හඳුනාගෙන ඇති බවයි.ජනාධිපතිවරයා මේ බව පැවසූයේ, ඊයේ (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ 16 වන
