ලොව ලාබාලම රජු මිය ගිහින්
ලොව ළාබාලතම පාලකයා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී ටූරෝ රාජධානියේ සිවුවැනි ඔයෝ කබම්බා රජු වයස අවුරුදු 34 දී අභාවප්‍රාප්ත වී ඇත. ටූරෝ රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ඒ බව නිල වශයෙන් දැනුම් දුන්නේය.

ලොව ළාබාලතම පාලකයා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී ටූරෝ රාජධානියේ සිවුවැනි ඔයෝ කබම්බා රජු වයස අවුරුදු 34 දී අභාවප්‍රාප්ත වී ඇත. ටූරෝ රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ඒ බව නිල වශයෙන් දැනුම් දුන්නේය.

පුරා වසර 35ක් සිංහාසනයේ රැඳී සිටි නෝර්වේ රජු වූ පස්වන හැරල්ඩ් රජුගේ අභාවයෙන් පසු හිස්වූ සිංහාසනය සඳහා ඔහුගේ පුතු වූ හාකෝන් රජු පත් කර තිබේ. ඒ අනුව රජුගේ අභාවයෙන් පසු ඔහුගේ පුතු වන අටවන හාකෝන් රජු නෝර්වේ නව රජු ලෙසට පත් කර ඇත. මෙම පත් කිරීම නෝර්වීජියානු රාජකිය පවුල විසින් පත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
6 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன