2 ஊடகங்கள்
බන්ධනාගාර තදබදය ලිහිල් කිරීමට නව වැඩපිළිවෙළක්
ලංකාවේ බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අවධාරණය කරයි. වෛද්‍ය නජිත් ඉන්දික මහතාග
