3 ஊடகங்கள்
ආණ්ඩුව රටේ ඩොලර් ටික වියදම් කර බස්වලින් සෙනග ඇද රැලි තියනවා - දිලිත්
ආණ්ඩුව රටේ ඩොලර් ආදායම වැඩි කිරීමට කටයුතු නොකර රැලි පැවැත්වීමෙන් ජනතාවට කිසිදු යහපතක් සිදුනොවන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. ජනතා මතය දැනගැනීමට රැලි පැවැත්විය යුතු නැති බවත් පාර්ලිමේන්තුවේ සේවකයන් 1500 අතර සමීක්ෂණ
