2 ஊடகங்கள்
නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ මූලධර්ම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම යළි අවධාරණය කරයි
සාමය, ස්වෛරීභාවය, සමානාත්මතාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සාමූහික හඬ ඇතුලු නොබැඳි ජාතීන්ගේ සංව්ධානයේ (NAM) මූලික මූලධර්ම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම යළි අවධාරණය කර තිබේ.
