රේණුක පෙරේරා ඇප මත නිදහස්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා නීතිවිරෝධී ලෙස මාර්ග ධාවන බලපත්‍ර 56ක් නිකුත් කිරීමේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ඇප මත නිදහස් කර තිබේ. අද (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය
