පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල්වල 2026 වර්ෂයේ දෙවන පාසල් වාරය අප්‍රේල් මස 20 වන සඳුදා දින ආරම්භවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. එම පාසල්වල පළමු පාසල් වාරය අද (10) අවසන් වන අතර, ඒ අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුව අද සිට ආරම්භ වනවා. මේ අතර මුස්ලිම් පාසල්වල අද (10) දිනයේ [...]
