2 ஊடகங்கள்
අයවැය පැරදුනාට නගරාධිපති බල්තසාර්මයි.. ලබන අවුරුද්දෙ පැරදුනත් එහෙමයි..
කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජය වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය ආයතනය පවත්වාගෙන යාමට හෝ එහි කටයුතු වලට කිසිසේත්ම බාධාවක් නොවන බවයි.ජාතික ජන බලවේගයේ නගරාධිපතිනිය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ලැබී ඇති අතර විරුද්ධව ඡන්ද 60ක් ලැබී තිබේ. කෙසේ වෙතත්, අදාළ පනතට අනුව ලබන වසරේදී අයවැය පරාජය වුවද නගර සභාව විසුරුවා හැරීමේ හැකියාවක් නොමැ
