2 ஊடகங்கள்
මෙරට කෘෂි නිෂ්පාදනවලට පවතින විදෙස් ඉල්ලුම ඉහළට
මෙරට කෘෂි නිෂ්පාදනවලට පවතින විදෙස් ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ පමණක් කෘෂි නිෂ්පාදනවල අපනයන වර්ධනය 20% කින් පමණ වැඩි වී ඇති බවයි.
