2 ஊடகங்கள்
ලෝක රන් මිල වාර්තාගත ඉහළම අගයකට පැමිණෙද්දී මෙරට රන් මිල රු. 12,000කින් ඉහළට
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (26) පෙරවරුව වන විට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක රන්මිලට සාපේක්ෂව මෙරට රන්මිලෙහි ද සැලකිය යුතු ඉහළ යාමක් දැකගත හැකියි. ඒ අනුව අද උදෑසන වන විට මෙරට කැරට් 24 රත්‍රං පවුමක මිල පෙර දිනයට සාපේක්ෂව රු. 12,000කින් ඉහළ...
