4 ஊடகங்கள்
ඊජිප්තුවට ගිය චීන නායකයා ජෙරුසෙලම ගැන ඩීල් එකක
1967 ජූනි 4 වන දින පැවැති දේශසීමා පදනම් කරගනිමින් නැගෙනහිර ජෙරුසලම අගනුවර කරගත් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවිය යුතු බවට ඊජිප්තුව සහ චීනය ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි සහ චීන ජනාධිපති ෂී ජින