අතුරුදන් වූ විදේශිකයින් අතර කිසිඳු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව නේපාල සංචාරක මණ්ඩලය තහවුරු කරයි
නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ විදේශිකයින් අතර කිසිඳු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව නේපාල සංචාරක මණ්ඩලය තහවුරු කර තිබේ.
