4 ஊடகங்கள்பிரபலமானவை
SLS නැති හෙල්මට් පාරිභෝගික අධිකාරිය භාරයට
එස්.එල්. එස් ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව ජූලි සහ ඔක්තෝබර් මාසවලදී දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම් 182කදී හෙල්මට් 758කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
