ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්..
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ය.ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඒ මහතා වෙත භාර දුන්නේ ය.ඒ ජනාධිපති කාර්යාලයේදී ය.ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස කටයුතු කර තිබුණි.
