2 ஊடகங்கள்
ග්‍රෙගරි වැවේ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් පාවේ...
නුවරඑළියේග්‍රෙගරි වැවේ පැවෙමින් තිබු අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් (01) දින සොයා ගත්බව නුවරඑලිය පොලිසියේ නිළධාරියෙකු පැවසීය.ග්‍රෙගරිවැවේ බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් පොලිසියට ලබා දුන්තොරතුරු අනුව, නුවරඑළිය පොලිසිය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේඅධිකරණ වෛද්‍යවරයා එක්ව එම සිරුර ගොඩ ගෙන ඇත.ජලාශයේතිබි සොයාගත් අලුත උපන් බිලිදියගේ පෙකණි වැලේ කොටසක් තවමත් පවතින බවයි පොලිසියකියා
