3 ஊடகங்கள்பிரபலமானவை
ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ
ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.
ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.
ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අද (04) නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රුපියල් 4,365ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රුපියල් 1,750ක් සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය රුපියල් 815 වන බවයි එම සමාගම සඳහන් කරන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன