2 ஊடகங்கள்
නොවැ 19 දළදා මාළිගාව ලේ විලක් වන බවට බොරු පැතිරූ ඉබ්බාගමුවේ මතීෂ අත්අඩංගුවට
එළඹෙන නොවැම්බර් 19 වැනිදා ශ්‍රී දළදා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධිය සහ ථූපාරාමය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ පූජනීය ස්ථාන රැසකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවටත් ලේ විලක් වන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තොරතුරු සම්බන්ධයෙන් වහාම රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂව