උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් මගීන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 7ක් මරුට – 23ක් අතුරුදහන්
උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 260 කට වැඩි පිරිසක් රැගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළී යාමෙන් අව
උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 260 කට වැඩි පිරිසක් රැගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළී යාමෙන් අව
කිරෙනියා වරායේ සිට තුර්කියේ දකුණුදිග මෙර්සින් නගරයේ තසුකු වරාය දෙසට ගමන් ආරම්භ කර සුළු මොහොතකින්, අවිනිශ්චිත හේතුවක් මත මෙම යාත්‍රාවට ජලය කාන්දු වීමට පටන්ගෙන ඇති බවයි එම වාර්තාවේ සඳහන්. තුර්කි සයිප්‍රස් අග්‍රාමාත්‍ය උනල් උස්ටෙල් (Unal Ustel) සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ පුද්ගලයින් 267 දෙනෙකු සිට ඇති බවයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு