5 ஊடகங்கள்பிரபலமானவை
ඇප ඉල්ලීම ඉවතට – මන්ත්‍රී නාමල් ඔක්තෝබර් 13 දා දක්වා යළි රිමාන්ඩ්
මන්ත්‍රී නාමල් රාජපක්ෂව අද (29) යළිත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එහිදී ඔක්තෝබර් 13 වැනිදා වනතෙක් යළි බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. එයාර් බස් ගණුදෙනුවට අදාළව සැක පිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළ මන්ත්‍රීවරයාට ඇප ලබ
