2 ஊடகங்கள்
බස් ගාස්තු වැඩි කරන්නෑ...- NTC
ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබුණද, එම තත්ත්වය මත පදනම්ව නුදුරේදීම මගී බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) ප්‍රකාශ කරයි.නවතම ඩීසල් මිල සංශෝධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, වත්මන් මිල ගණන් ඉහළ යාම හමුවේ වුවද දැනට ක්‍රියාත්මක වන විද්‍යාත්මක බස් ගාස්තු සූත්‍රයේ ප්‍රතිපාදනවලට අනුව වහාම බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමේ තාක්ෂණි
