උසස් පෙළ ඇතුළු සියලු විභාගත් නිවාඩුවෙන් පසු පාසල් ආරම්භවීමත් දින නියමයකින් තොරව කල් යයි
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාගය ඇතුළු පැවැත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දැමීමටත්, පාසල් නැවත ආරම්භ කිරීම කල් දැමීමටත් බලධාරීන් තීරණය කර ඇත.පවතින ආපදා තත්ත්වය හමුවේ ඉදිරි කටයුතු පිළිබ
