නව අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුම්වත් කරයි
අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දැනුම්වත් කිරීම සඳහා වන අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීම ඊයේ (22) පාර්ලිමේන්තු පරිශ්රයේදී රැස්වුණා.ඒ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන්. මෙම හමුවේ දී නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ ක්රියාත්මක වන සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ පාසල් [...]
