බිලියන 3.2ක් වියදම් කරමින් කොම්පඤ්ඤ විදියේ තදබදය අවසන් කරන්න ඉදි කළ ගුවන් පාලම ජනතා අයිතියට පත් කරයි
කොළඹ "බාලදක්ෂ මාවත" ජනතා අයිතියට පත් කිරීමට අද (19) සිදු කෙරිණි. ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර්...
