2 ஊடகங்கள்
සුදුසුකම්ලත් ක්‍රීඩා විශේෂඥයන්ගේ මණ්ඩලයකින් සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි - සිරිමාවෝ ආදි ශිෂ්‍යා සංගමය ඉල්ලයි
වර්ණ රාත්‍රියේ දී, තමන්ට ලබා දීමට නියමිතව තිබුණු සම්මානය, අසාධාරණ ලෙස, වෙනත් ශිෂ්‍යාවකට ලබා දීම සම්බන්ධයෙන්, සිරිමැවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දියණියක විසින් ප්‍රකාශ කර තිබුණු විරෝධය, මේ වන විටත් සමාජ මාධ්‍යය...
