මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 5 දෙනෙකු ජිවිතක්ෂයට
මාරක රිය අනතුරු වලින් ඊයේ (13) ප්‍රදේශ පහක පුද්ගලයන් පස් දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.බොරලැස්ගමුව, වැල්ලව,දංකොටුව, මදුරාගොඩ සහ කඩ
මාරක රිය අනතුරු වලින් ඊයේ (13) ප්‍රදේශ පහක පුද්ගලයන් පස් දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.බොරලැස්ගමුව, වැල්ලව,දංකොටුව, මදුරාගොඩ සහ කඩ
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු දංකොටුව රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. මදුරාගොඩ පොලිස් වසමේ මාතලේ කුරුණෑගල මාර්ගයේ අල්වල වලපිටිය ප්‍රදේශයේදී මාතලේ දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් එම දිසාවටම ධාවනය වූ යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී ලොරි රථය යතුරු පැදියේ ගැටී අනතුරක් සිදුව ඇත අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු රිදීගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு