රනිල් දේශපාලනයෙන් සමුගනී..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (23) මහනුවර ඓතිහාසික පුරවරය වෙත පැමිණ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ඒ මහතා, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සිටියේය. අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය හිටපු ජනාධිපතිවරයා, අස්ගිර