ඥාණසාර හිමියන්ට යහපාලනයෙන් සමාව දුන් හේතුව පළමුවරට රනිල් හෙළි කරයි
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සමාව ලබාදීම සම්බන්ධයෙන් එවකට පැවති රජය ගත් තීරණය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරුණු පැහැදිලි කර ත

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සමාව ලබාදීම සම්බන්ධයෙන් එවකට පැවති රජය ගත් තීරණය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරුණු පැහැදිලි කර ත

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබාදීම සම්බන්ධයෙන් එවකට පැවති රජය ගත් තීරණය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරුණු පැහැදිලි කර තිබෙනවා. කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්යාලයේ දී මෙම හමුව පැවති අතර, එහිදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ඥානසාර හිමියන් සම්බන්ධ සිදුවීම මේ වනවිට ආගමික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன