2 ஊடகங்கள்
මාස 4ක් තුළ අල්ලස් චෝදනා මත රාජ්‍ය නිලධාරීන් 32ක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
ගත වූ මාස හතරක (04) කාලසීමාව තුළ විවිධ අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 32 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. රාජ්‍ය...
