11 ஊடகங்கள்
ඉරාන ප්‍රහාරයෙන් ඇමරිකන් ගුවන් යානාවලට හානි
ඉරානය විසින් පසුගියදා ජෝර්දානයේ ඇමරිකන් කඳවුරකට එල්ල කළ ප්‍රහාරයන්වලින් ඇමරිකානු ගුවන් යානා කිහිපයකට හානි සිදුව ඇතැයි වාර්තා වනවා. ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබුණේ සැප්තැම්බර් 8-9 රාත්‍රියේ ජෝර්දානයේ මුවාෆක් සල්ති ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් A-1
