2 ஊடகங்கள்
සුළි කුණාටුව ගැන කලින් කිවුවා කිවු මාධ්‍ය නාලිකා ගැන රහස් පොලිසියට පැමිණිලි කෙරේ...
මෙරටට බලපෑ දිට්වා සුළිකුණාඩුව සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇතිවෙන ආකාරයෙන් පුවත් වාර්තා කළ මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ. පසුගිය දොළොස්වැනි දා සිට මෙම කුණාටුව සම්බන්ධයෙන් ආණ්ඩුවට දැනුම් දුන් බවටත් පවසමින් ජනතාව ප්‍රකෝපයට පත්වන ලෙසින් ඇතැම් මාධ්‍ය නාලිකා කටයුතු කරන ලද බවත් එම පැමිණිල්ලෙන් කියා ඇත.පැමිණිල්ල සිදු කර ඇත්තේ නීතිඥ මංජුල
